වට්ටුවාකල් ඉඩම් පවරා ගැනීම ජනතා විරෝධය හමුවේ හකුලා ගනියි..

– Global Tamil News – මුල්ලතීව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් ප්‍රදේශයෙහි නාවකි හමුදා කඳවුර පිහිටා තිබෙන ස්ථානයට අවට ඉඩම් අක්කර 617ක් පවරා ගැනීමට ගත් උත්සහය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ හකුළා ගැනීමට  ඉඩම් මිනුම්දෝරු නිළධාරීන්ට සිදුව තිබේ. අද දිනයේ ඉකුත් ඉඩම් පවරා ගැනීම සඳහා ඉඩම් මිනුම් කටයුතු සිදුකරන බවට ඉඩම් මිනුම් දෙපාර්තුමෙන්තුවෙන් දැනුම් දී තිබුණි. දැනට නාවික හමුදාව … Continue reading වට්ටුවාකල් ඉඩම් පවරා ගැනීම ජනතා විරෝධය හමුවේ හකුලා ගනියි..